මැතිවරණ කාර්යාලයට හදිසියේම දැඩි ආරක්ෂාවක් යොදවයි

February 22, 2023

මැතිවරණ කාර්යාලය සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.

ඒ, මේ වන විට මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙනි.

සමාජවාදී තරුණ සංගමය සංවිධානය එම විරෝධතාව සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් සරණ මාවත ද සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

t

o

p