මරණ 40000 සටහන් වීමෙන් පසු තුර්කි භූමිකම්පා මුදාගැනීමේ මෙහෙයුම නවතා දමයි

February 20, 2023

ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය පැවසුවේ භූ කම්පනය සිදුවූ සති දෙකක් පමණ ගතවී ඇති බව හා බොහෝ පළාත්වල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවයි.

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබේ. ඉන් මරණ 40,642 ක් වාර්තා වන්නේ තුර්කියෙන්. සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,800 ක්.

t

o

p