රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට දිවයිනට

February 18, 2023

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද ප්‍රංශයේ පැරිස් නුවර සිට දිවයිනට රැගෙන එනු ලැබුවා.

රග්බි ලෝක කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සඳහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරියෙකුද පැමිණ තිබේ. දිවයිනට රැගෙන ආ එම කුසලානය ලබන 23වනදා දක්වා මහජන ප්‍රදර්ශනයට තැබේ.

2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 8 සිට ඔක්තොම්බර් 28 දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිතයි.

t

o

p