SAFF සත්කාරකත්වය ඉන්දියාවට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

February 16, 2023

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන SAFF පාපන්දු තරගාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබේ.

මෙම තරගාවලිය 14 වැනි වරටයි 2023 වසරේ පැවැත්වෙන්නේ.

ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තහනම හේතුවෙන් මෙවර කලාපීය තරගාවලිය ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

SAFF කුසලාන තරඟාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වීමට නියමිතයි.

t

o

p