වට්ටක්කා ගොවීන් ගැටලුවක

February 1, 2023

නොච්චියාගම – තල්ගස්වැව ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටියි.

ඔවුන් පවසන්නේ, වැඩි පිරිවැයක් යොදවමින් වට්ටක්කා අස්වැන්න ලබා ගත්ත ද මේ වන විට වෙළඳපොලෙහි වට්ටක්කා කිලෝවක මිල රුපියල් 25ත් 35ත් අතර මිලකට පහළ බැස ඇති බව යි.

t

o

p