නූලන්ඩ් – ජනපති අතර හමුවක්

February 1, 2023

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් නූලන්ඩ් මහත්මිය ට සිය ස්තූතිය පළ කර ඇත.

මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමට ද නූලන්ඩ් මහත්මිය සිය එකඟත්වය පළ කර තිබේ.

t

o

p