තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු නැවත ඇරඹීමට සූදානමක්

January 13, 2023

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබාගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර නිකුත් කළ බව විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා පවසයි.

කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට ආයෝජකයින්ට පැවරීමට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කරන බවය.

t

o

p