“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සමුළුවට ජනපති සූම් හරහා එක්වෙයි

January 12, 2023

ඉන්දියාව සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) සහභාගීවීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සූම් ඔස්සේ අද දිනයේ මෙම සමුළුව සඳහා සහභාගී වන බවයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු මෙම සමුළුවට සහභාගීවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

t

o

p