ලූලා නැවතත් ජනපති ධුරයට

January 4, 2023

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු ජනාධිපති ඉනීෂියෝ ලූලා ඩි සිල්වා දිවුරුම් දී තිබේ.

ඔහු මෙසේ බ්‍රසීල ජනාධිපති ධුරයේ දිවුරුම්දුන්නේ තෙවැනි වරටය.

ලූලා ඩී සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වුණේ බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවර කොන්ග්‍රස ගොඩනැගිල්ලේ දීය.

මෙම අවස්ථාවට එක්වීමට ලූලාගේ ආධාරකරුවන් දහස් ගණනක් එක්ව සිටියේය.

t

o

p