මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

January 3, 2023

මත්පැන්, වයින්, බියර් යන සියලු ම වර්ගවල මත්පැන් සහ දුම්වැටි සඳහා පනවා ඇති බදු ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, මත්පැන් සඳහා නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා ඇති අතර දුම්වැටි මත බද්ද 20%කින් ඉහළ දමා තිබේ.

t

o

p