උදෑසන 7ට ඉවත් කළ ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ

May 12, 2022

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 7.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි එය අද පස්වරු 2.00ට පැනවෙන අතර පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවය.

t

o

p