වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම පොලිස් ඇඳිරිනීතිය

May 9, 2022

මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමින් වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

t

o

p