අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාව සමඟ සාමූහික ක්‍රියාමාර්ගයක

April 22, 2022

අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය, ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින බව IMF ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි.

ආර්ථික අභියෝග සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත්, ඒ සඳහා සැලසුම් සකස් කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ජාවලදී අවධානයට ලක්වූ මූලික කාරණය බව, IMF කළමනාකාර අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

මුදල් අමාත්‍ය අලි සබ්රි හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වොෂිංටනයේදී අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පැවැත්වුවාය.

t

o

p