රාජ්‍ය සේවකයින් රජයට එරෙහිව උද්ඝෝෂණයක

April 9, 2022

ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් එක්ව යුක්තිය උදෙසා පුරවැසි හඩ සංවිධානය විසින් උද්ඝෝෂණයක් (08) දින සිදු කරනු ලැබුහ.

එම උද්ඝෝෂණයට එක් වු මහ සංඝ රත්නය , ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් කියා සිටියේ මේ රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි බවත්, දිනෙන් දින රටේ ජනතාව පිඩාවට පත් වන නිසා වත්මන් පාලකයින් රට කල හැකි පිරිසකට රට භාර දි වත්මන් පාලකයින්ට යන ලෙසයි උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටියේ.

t

o

p