විරෝධතා අතතුර තරුණියක් පොලීසියට රෝස මලක් දෙයි

April 9, 2022

ජනතාව පීඩාවට පත්කෙරෙන කරුණු රැසකට විසඳුම් ඉල්ලා (08) ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධානය කර තිබුණි.

එක්තරා තරුණියක් රෝස මලක් අතින් ගෙන පොලිස් නිලධාරියෙක් දෙසට දිගු කළ අතර පොලිස් නිලධාරියෙක් විසින් එම රෝස මල ලබා ගත්තේය.

“ඔයාලටත් නංගිලා.. මල්ලිලා.. අක්කලා..අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න,” යනුවෙන් ඇය එහිදී පැවසුවාය.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබුණි.

t

o

p