ඥානක්කාගේ නිවස වටලයි

April 5, 2022

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ
විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී යයි වාර්තාවේ.

ජනපතිගේ ප්‍රධාන උපදේශිකාව ලෙස සැලකෙන, විශාල සැලකිලි හා ආරක්ෂාවක් ලැබී ඇමතිවරියක ලෙස කල්ගත කරන බව කියන ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර පිහිටි සුඛොපබෝගී නිවසට කඩා වැදී විරෙිධය පැමට පිරිස කටයුතු කර තිබේ.

t

o

p