තීරණාත්මක පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි

April 5, 2022

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වෙයි. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ඉල්ලීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසිනි.

t

o

p