පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළට

March 26, 2022

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල ලීරයක මිල රුපියල් 49කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නව මිළ ගණන් ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් වෙයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332ක් වනු ඇත.

t

o

p