ඇමෙරිකානු භට පිරිස් පෝලන්තයට සහ රුමේනියාවට

February 9, 2022

3000ක ගෙන් යුත් ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට පැමිණ ඇත. මෙයට අමතරව 300කින් සමන්විත ඇමෙරිකානු භට පිරිසක් ජර්මනියට පැමිණ තිබේ.

එක්සත් ජනපද මේජර් ජෙනරාල් ක‍්‍රිස්ටෝපර් ඩොන්හු පැවසූවේ ඇමෙරිකානු 82 වැනි ගුවන් බලඝනය ද පෝලන්තයට පැමිණ ඇති බවයි.

t

o

p