අළු බඳුන කාන්තා එක්දින ශූරතාව ඔස්ට්‍රේලියාවට

February 9, 2022

එංගලන්තය සමඟ පැවති අළු බඳුන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය යටතේ ඊයේ (8) මෙල්බර්න්හිදී පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව මේ ශූරතාව දිනා ගත්තේ 3-0ක් ලෙස තරගාවලිය ජය ගනිමිනි.

t

o

p