ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහන මල්ලක්

January 16, 2022

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව වඩා හිතකර හා දෙරට⁣ටම වැදගත් දිශානතියක් වෙත මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා.

ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකම් දීර්ඝ කිරීමේ ප්‍රගතිය අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කල බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගීතාව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ එරටින් ලැබෙන සහයෝගය ගැඹුරින් අගය කර තිබෙනවා.

t

o

p