ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු අද

January 9, 2022

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී  සිදුකිරීමට නියමිතය. 

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය.

t

o

p