උත්සව සමයෙන් පසු ආසාදිතයින්ගේ වැඩිවීමක්

January 6, 2022

උත්සව සමයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අපේක්‍ෂා කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

දෙසැම්බර් හා ජනවාරි අලුත් අවුරුදු උත්සව සමයේදී වගකීමෙන් හැසිරෙන ලෙස ජනතාව දැනුවත් කළත් ඇතැමුන් එසේ කටයුතු නොකළ බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

t

o

p