චීනයේ ඩිස්නිලන්තය වසා දැමේ

November 3, 2021

කොවිඩ් -19 ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් චීනයේ ෂැංහායි, ඩිස්නිලන්තය වසාදමා තිබේ.

ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එම කාන්තාව විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.

t

o

p