කොවිඩ් මරණ ගණන මිලියන 5 ඉක්මවයි

October 31, 2021

ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 50 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ.

ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගිනි.

t

o

p