සහල් කිලෝවක මිල තවත් රුපියල් 30කින් ඉහළට

October 24, 2021

සහල් මෝල් හිමියන් විසින් නව සහල් මිල ප්‍රකාශයට පත්කර සති කිහිපයක් ඇතුළත නැවත වතාවක් සහල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා රුපියල් 10කින් සහ කීරි සම්බා රුපියල් 30කින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේ.

t

o

p