ශ්‍රී ලංකාවට පහසු ජයක්

October 23, 2021

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුදුසුකම් ලැබීමේ මුල් වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයේදී කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්​ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු44ක් පමණයි.

වනිඳු හසරංග කඩුලු 3යි,මහීෂ් තීක්ෂණ කඩුලු 2යි ලහිරු කුමාර කඩුලු 3යි

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.කුසල් ජනිත් ලකුණු 33යි.

t

o

p