සිංගප්පූරුව කොවිඩ් පාලන සීමා ලිහිල් වෙයි

October 10, 2021

ලබන 13 වැනි දා සිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන කොවිඩ් මර්දන එන්නත ලබාගත් සංචාරකයන් රටට ඇතුළු කරගැනීමට සිංගප්පූරුව තීරණය කර තිබේ.

ඒ අතර දැනට ක්‍රියාත්මක කොවිඩ් පාලන සීමා රැසක් ලිහිල් කෙරෙනු ඇත.

සිංගප්පූරුවේ කොවිඩ් වෛරස ආසාදිතයන් 120,000 ඉක්මවා ඇතත් මරණ වාර්තාවී තිබෙන්නේ 153ක් වැනි ඉතා අඩු අගයකි.

සිංගප්පූරුව දැනටමත් ජර්මනිය සහ බෘෘනායි යන රටවල එන්නත් ලබාගත් සංචාකරයන් සඳහා රට විවෘත කර ඇත.

t

o

p