මහේලගේ පිළට ශූරතාවයක්

August 23, 2021

එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.

 “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වය වූයේ තරගයක එක් ඉනිමක් පන්දු 100කට සීමාවීමය.

t

o

p