ඩෙල්ටා ප්‍රභේදයෙන් චීනයටත් බලපෑම්

August 23, 2021

දෛනිකව ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහිත නව කොවිඩ් ආසාදිතයන් 140කට වඩා චීනයෙන් වාර්තා වන බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

පසුගිය ජූලි මාසයේ නැංජින් නුවර නැගෙනහිර පළාතෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියාගේ සිට මේ දක්වා ගත වූ කාලයේ චීනයේ තවත් නගර රැසකට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇතැයි එහි වැඩි දුරටත් සඳහන් වේ.

t

o

p