වසර 13කට පසු ඉන්දීය ජාතික ගීය වැයෙයි

August 9, 2021

වසර 2008ට පසු ඔලිම්පික් ක්‍රීඩාංගණයක ඉන්දීය ජාතික ගීය වාදනය වූ අතර, ඒ නේරාජ් චොප්රා විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමෙනි.

මෙය මෙවර ඔලිම්පික් උලෙළේ ඉන්දියාව දිනාගත් එකම රන් පදක්කම වේ. චොප්රා විසින් මීටර් 87.58ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් හෙල්ල විසි කිරීමෙන් ඉදිරියට පැමිණි අතර, ඔහු පසු පසින් චෙක් ජනරජයේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් සිටියහ.

t

o

p