ඔක්සිජන් මදි වුණොත් සිංගප්පුරුවෙන් ගේනවා

May 2, 2021

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට තුළ පවතින ඔක්සිජන් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවුණහොත් සිංගප්පුරුව වැනි රටකින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අනාවරණය කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, මාතර දිස්ත්‍රික් කොරෝනා කාර්ය සාධක බලකා කමිටුවට එක් වෙමින් ය.

t

o

p