කුකුල් මස් පාලන මිලට ගන්න විදිහ බන්දුල කියයි

April 11, 2021

රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව ද පවසයි.

t

o

p