චීන එන්නත සති දෙකකින් ශ්‍රී ලංකාවට

March 21, 2021

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත සති 02ක් ඇතුළත මෙරටට ගෙන ඒමට හැකි වෙතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන පවසනවා.

ඔහු කියා සිටියේ “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී ඇති බවයි.

t

o

p