පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක

March 7, 2021

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගෙන තිබේ. ඒ, ඉරාකයේ සංචාරය කිරීමටයි. 

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බව විදෙස් මාධ්‍ය පවසයි.

පාප් වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා ඇති බව සදහන්.

t

o

p