ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ප්‍රේම කතාව 25 දා ජනගත කෙරේ.

February 23, 2021

ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව “ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල, කොටා රෝඩ් හි ආචාර්ය එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ දී දොරට වැඩුමට නියමිතය. “වියපත් බව, ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට ප්‍රේමය අකැපද?” යන යන මැයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නාමල් විජයසිංහ යන විද්වතුන් ගේ කෙටි දෙසුම් සහිත මෙම වැඩසටහන ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙහෙයවයි.

t

o

p