චීනයට ගිය WHO විශේෂඥ කණ්ඩායමෙන් අතුරු වාර්තාවක්

February 13, 2021

කොවිඩ් වෛරසය ආරම්භ වීම සම්බන්දයෙන් සකස් කළ අතුරු වාර්තාවක් ලබන සතියේදී ඉදිරිපත් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශකරයි.

වෛරසය බිහි වීම සම්බන්දයෙන් උපකල්පන කිහිපයක් හදුනාගෙන තිබෙනවා. ඒවා තහවුරු කිරිමයි අරමුණ.

ඉතා දුෂ්කර අවස්ථා යටතේ සිය පර්යේෂණ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.

t

o

p