ඊයේ කොවිඩ් මරණ 08ක් සහ ආසාදිතයින් 848ක්

January 31, 2021

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 848ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,293ක් වනවා.

අද දිනය වන විට සම්පුර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,277ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,703ක් වනවා.

මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 313ක් දක්වා ඉහළ ගොස් ඇත.

t

o

p