වෛද්‍යවරු 100කට ආසන්න ගණනකට වෛරසය ආසාදනය වෙයි

January 23, 2021

කොවිඩ් දෙවන රැල්ලේදී වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනයවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

එසේම දැනට වෛද්‍යවරුන් 40 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බව සඳහන් කරයි.

t

o

p