පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 ක් පී.සී.ආර් පරික්ෂාවක

January 15, 2021

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  ප්‍රේමනාත් දොළවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී  සිය පී.සී.ආර්.පරීක්ෂණයට මුහුණ දුන්නේය .

ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16    ක් අද (15) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලට  භාජනය වූහ. සෞඛ්‍ය නිලධාරින් මන්ත්‍රීවරයා පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරනා අයුරු

t

o

p