බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත්

January 13, 2021

පසුගිය දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදි .

අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය .

t

o

p