දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර

January 6, 2021

රටතුල පවත්න කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිම්න් පසුගියදා දුම්රිය ධාවනයන් සීමා කෙරුණු අතර ලබන 7 සහ 8 දිනවල සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

නැවත ධාවනයට එක් වන දුම්රිය ගමන් වාර පහතින්

t

o

p