තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

January 6, 2021

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

පුජාපිටිය පොලිස් වසමේ  

බමුණුගම  දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම  

ඇහැළියගොඩ පොලිස් වසමේ  

මොරගල ග්‍රාම නිලධාරී වසම.  

එමෙන්ම අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහත පරිදි වේ

අක්කරෙයිපත්තු පොලිස් වසමේ  

අක්කරෙයිපත්තු 05 ග්‍රාම නිලධාරි වසම

අක්කරෙයිපත්තු 14 ග්‍රාම නිලධාරි වසම

අක්කරෙයිපත්තු 8/1ග්‍රාම නිලධාරි වසම

අක්කරෙයිපත්තු 8/3 ග්‍රාම නිලධාරි වසම

අක්කරෙයිපත්තු 9 ග්‍රාම නිලධාරි වසම

නගර බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම

පලමුණෙයි 01 ග්‍රාම නිලධාරි වසම

ඔලුවිල් 2 ග්‍රාම නිලධාරි වසම

අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම.

t

o

p