පරාජයේ අවමානයෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිල අද ජොහැනස්බර්ග් පිටියට

January 3, 2021

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (3) ජොහැනස්බර්ග්හිදී මෙරට පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි.

පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

t

o

p