ඉදිරි දිනවලදී ත් උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසිය ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.