ධීවර පනත සංශෝධනයට පියවර

December 27, 2020

ධීවර පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

1996 අංක 02 දරණ ධිවර පනත ක්‍රියාවට නැංවීමේදී නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කිරීමට අවශ්‍ය සංශෝධනයන් හා නීතිවිරෝධි ධිවර කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව ගන්නා වු නීතිමය ක්‍රියාමාර්ගයන් ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

t

o

p