එළවළු මිල යළි ඉහළට

December 26, 2020

ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

එළවළු වර්ග රැසක මිල රුපියල් 100 ඉක්මවා යනු ඇති බව වාර්තා වෙයි.

t

o

p