2015 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකාවට යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 1196.8 ක්.

December 4, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, දේශීය වශයෙන් මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇති බවයි.

යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා විශාල මුදලක් වැයවීම මඟින් පෙනි යන්නේ දේශීය වශයෙන් මෙම කර්මාන්තය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

t

o

p