අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

November 22, 2020

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද  99කින් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ද විපක්ෂව ඡන්ද  52ක් ද හිමිවිය.

t

o

p