සංචාරක රියදුරන් සඳහා ලබා දෙන දීමනාව කඩිනමින් ගෙවන්නැයි උපදෙස්

November 17, 2020

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුන් සදහා රජය ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවන්නැයි  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

ඉදිරි සතිය තුල ඒ සදහා ඉල්ලම් කර සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට මෙහි ගෙවීම් කටයුතු සිදු කර අවසන් කරන ලෙසද ඇමතිවරයා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංග මහත්මියට උපදෙස් ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

t

o

p